අවමංගල දැ න්වීම – ජී. වරාපිටිය මහතා

ජී.වරාපිටිය මහතා අභාවප්‍රාප්තවේ.

කෑගල්ල පරගම්මන පදිංචිව සිටි- අපගේ කෑගලු දිස්ත්‍රික් සංවිධානයේ ආරම්භක ලේකම් ජී.වරාපිටිය මහතා මහතා අභාවප්‍රාප්ත වු අතර පසුගිය 30වන ඉරුදා අවසන් කටයුතු සිදුකරන ලදි. 1972 ලංකා බැංකුවේ සේවයට එක්වු ඔහු තල්ගස්වල ශාඛාවෙන් ඇරඹු බැංකු සේවය මාවනැල්ල ශාඛාවෙන් නිමා කරන්නේ කළුතර, පොළොන්නරුව, හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විවිධ ශාඛාවන්ගේ දිර්ඝ කාලීන සේවාවකින් පසුවය. පරිණත බැංකුකරුවකු මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවකයෙකුදවු වරාපිටිය මහතා ලංකා බැංකු සේවක සංගමයේ ඉදිරිපෙළ ක්‍රියාධරයෙකි.

වරාපිටිය මහතා ලංකා බැංකු සේවක ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන ලද අනුපමේය සේවය ලංකා බැංකුවේ විශ්‍රාමික සංගමයේ ඉමහත් ගෞරවයට ප්‍රාත්‍රවේ.

Calling proposals for the AGM of Superannuation Funds