අවමංගල දැ න්වීම – යූ.පී.ගුණදාස මහතා

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පදිංචිව සිටි අප සංගමයේ හිටපු ලේකම් යූ.පී.ගුණදාස මහතා අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු 2023.09.04 දින පස්වරු 3.00ට මහනුවර අම්පිටිය පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

Calling proposals for the AGM of Superannuation Funds