අවමංගල දැ න්වීම – විනීතා ප්‍රනාන්දු මහත්මිය

විශ්‍රාමික සංගමය පන්නිපිටිය ප්‍රාදේශිකයේ සාමාජික ඒ. එච්. ප්‍රනාන්දු (විශ්‍රාමික සoගමයේ හිටපු පලමු ලේකම් )

මහතාගේ දයාබර බිරිඳ විනීතා ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූ බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු.

එතුමිය ගේ දේහය 18/10/2023 උදෑසන සිට අංක 1/ 27 G පන්සල පාර , බංගලා වත්ත , කොට්ටාව නිවසේ තැන්පත් කර තබනු ලැබේ.

ආදාහන කටයුතු 19/10/2023 දින සවස 3.0 ට දිගන
කනත්තේදී සිදු කරනු ලැබේ.

ප්‍රනාන්දු මහතාගේ දුරකතන අංකය

0112843714, 0778885345

ලේකම්
පන්නිපිටිය ප්‍රාදේශිකය.

Mrs. Vineetha Fernando , wife of Mr. A. H. Fernando (pensioner ) Pannipitiya Region, passed away.

Remain lying at no.1/27 G, Temple Road, Bangalawatta, Kottawa, from 18th morning.

The funeral will be held at 3.0 pm. on 19/10/2023 at Digana cemetery.

Mr. A. H. Fernando –
0112843714/ 077 888 5345

Sec. Pannipitiya Region

Calling proposals for the AGM of Superannuation Funds