අවමංගල දැ න්වීම – A L S කන්දප්පා මහතා
පුත්තලම දිස්ත්‍රික් සංගමයේ ප්‍රථම ලේකම් වරයා වූ A L S කන්දප්පා මහතා අභාවප්‍රාත්ත වූ බවකණගාටුවෙන් දැනුම් දෙමි.

ඔහුගේ දේහය මීගමුව ආවේමරියා පෞද්ගලික රෝහළ අසළ පිහිටි W S Frfnando & Sons මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2023.11.23 වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට මීගමුව කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ.
ජයන්ත ප්‍රේමතිලක ලේකම් පුත්තලම් දිස්ත්‍රික් සංගමය.