පුවත් විවරනිකා අංක 01(2023/24)

01. විශ්‍රාමික වෛද්‍යාධාර ක්‍රමය – සක්‍රීය සේවයේ නියුතු සාමාජික වෛද්‍යාධාර ක්‍රමය සමග සම කිරීමේ ඉල්ලීම හා එහි නව ප්‍රවණතා.

02. විශ්‍රාමික සංගමයට තේමා ගීතයක්

03. දිස්ත්රික් සංගම් වලට ත්‍රෙමාසිකව ලබාදෙනු ලබන සාමාජික මුදල් මාසිකව ලබා දීමට පාලන කමිටුව තීරණය කරයි.

04. වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු අරමුදල කාන්තා සාමාජිකයන්ට සහනයක්

05. ලංකා බැංකුවේ වෙබ් පිටුවට නව මුහුණුවරක්

06. ජේෂ්ඨ සාමාජිකයන්ගේ අභාවයන්

07. අපගේ අම්පාර දිස්ත්‍රික් සභාපති මෙවර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි.

08. ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයට 2023/2023 වර්ෂය සදහා නව නිලධාරි මණ්ඩලයක්

සම්පුර්ණ ලිපිය මෙතනින් බාගත (download) කරගන්න.

Calling proposals for the AGM of Superannuation Funds