පොත් හෙර පරිවර්තිත කෘතිය දොරට වැඩීමේ උළෙල නොවලැක්වියහැකි හේතුවක් නිසාවෙන් එදින නොපැවත්වන බව කරුනාවෙන් සලකකන්න

2023-10- 25 දින ලංකා බැංකු ශ්‍රවනාගාරයේදී පැවත්වීමට නියමිතව තිබූ ලංකා බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සාමාජික සත්‍යපාල ගල්කැටිය මහතා ගේ “පොත් හෙර”පරිවර්තිත කෘතිය දොරට වැඩීමේ උළෙල නොවලැක්වියහැකි හේතුවක් නිසාවෙන් එදින නොපැවත්වන බව කරුනාවෙන් සලකකන්න .

Calling proposals for the AGM of Superannuation Funds