ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ තේමා ගීතය නිර්මාණය කිරීම

ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමයේ තේමා ගීතය නිර්මාණය කිරීම සදහා සුදුසු පද රචනා ඉදිරිපත් කරන ලෙස මහා සාමාජිකත්වයෙන් කෙරුණු ඉලලීමට ගී පද රචනා 29 ක් ඉදිරිපත් කෙරුණි. ඒ අතුරින් යෝජිත තේමා ගීතය නිර්මාණය කිරීම සදහා තේරී ඇත්තේ සාමාජික දේ.වී.ගාල්ලගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද ගී පද රචනාවය.

සාමාජික කුසලතා ප්‍රවර්ධන අනු කමිටුවේ අධීක්ෂණය යටතේ තේරීම් කටයුතු සිදු කරන ලද්දේ ප්‍රවීන සංගීතවේදි රංජිත් බාලසුරිය මහතා විසිනි.

දේ.වී.ගාල්ලගේ මහතාට අපගේ සුභ පැතුම්!

Calling proposals for the AGM of Superannuation Funds