The Demise of K Wijerathne

1004/3,ගෝනවත්ත පාර ,මාලබේ. පදිංචි ,විශාමික සුවර්ණපාලි මහත්මියගේ ආදණීය ස්වාමිපුරුෂයා වන,අප බත්තරමුල්ල ප්‍රාදේශිකයේ විශාමික කේ. විජෙරත්න මහතා (72),අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටි.

අවසන් කටයුතු 21/9/2025 ඉරු දින තලාහේන පොදු සුසාන භූමියේදී ප ව.5 ට පැවෙත්වේ.


ලේකම් බත්තරමුල්ල
ගාමිණී ජයසිංහ

Calling proposals for the AGM of Superannuation Funds