The Demise of P.K.A Gunaratne

පානදුර සොයිසා පාරේ අංක 37/14 හි පදිංචි අප සාමාජිකා කුසුම් ගුනරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ අප සාමාජික පී කේ ඒ ගුනරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.


දේහය සැප්තැම්බර් 23 වන අඟහරුවාදා දින උදේ 8.00සිට පානදුර නල්ලූරුව ලක්සිරි මල් ශාලාවේ තැන්පත් කර තබන අතර ආදහන කටයුතු 24 වන බදාදා සවස 4.00ට මිනුවන්පිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.

උපලේකම්තුමිය
ලංකා බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමය

කළුතර දිස්ත්‍රික්කය

Calling proposals for the AGM of Superannuation Funds