Association News
-
The Demise of Miss Piumi Kasthuriarachchi
Miss. Piumi Kasthuriarachchi daugter of Mr. AW. Kasthuriarachchi & Mrs. Chandra Kasthuriarachchi (both are pensioners’ BOC) passed away. Remains lying at Mahinda Panagoda parlour Koswatte from 7.00 pm Sunday 31st Dec. Cremation…
January 1, 2024 -
-
-
-
The Demise of Mr SDS Muthukumarana
Mr.SDS Muthukumarana ( AGM retired in 1999)Passed away. The remains will be lying at residence No.287/3, 7th Lane, Pamunuwa Rd. Maharagama from Monday 27th. Funeral on Tuesday 28th at 5 pm at…
November 28, 2023 -
අවමංගල දැ න්වීම – A L S කන්දප්පා මහතා
පුත්තලම දිස්ත්‍රික් සංගමයේ ප්‍රථම ලේකම් වරයා වූ A L S කන්දප්පා මහතා අභාවප්රාත්ත වූ බවකණගාටුවෙන් දැනුම් දෙමි. ඔහුගේ දේහය මීගමුව ආවේමරියා පෞද්ගලික රෝහළ අසළ පිහිටි W S Frfnando & Sons මල් ශාලාවේ…
November 24, 2023 -
පොත් හෙර පරිවර්තිත කෘතිය දොරට වැඩීමේ උළෙල නොවලැක්වියහැකි හේතුවක් නිසාවෙන් එදින නොපැවත්වන බව කරුනාවෙන් සලකකන්න
2023-10- 25 දින ලංකා බැංකු ශ්‍රවනාගාරයේදී පැවත්වීමට නියමිතව තිබූ ලංකා බැංකුවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සාමාජික සත්‍යපාල ගල්කැටිය මහතා ගේ “පොත් හෙර”පරිවර්තිත කෘතිය දොරට වැඩීමේ උළෙල නොවලැක්වියහැකි හේතුවක් නිසාවෙන් එදින නොපැවත්වන බව…
October 23, 2023 -
සත්‍යපාල ගල්කැටිය මහතා විසින් පරිවර්තිත පොත් හෙර නවකතාව ජනගත කිරිම
Poth Hera - Book LaunchDownloadOctober 20, 2023 -
ආසිරි රෝහල් සමුහය විසින් ලංකා බැංකු විශ්‍රාමික සංගම් සාමාජිකත්වයට පිරිනමනු ලබන සහනදායී මිලගනන්
BOC Pen Asso - Asiri HospitalsDownloadOctober 19, 2023 -
අවමංගල දැ න්වීම – විනීතා ප්‍රනාන්දු මහත්මිය
විශ්‍රාමික සංගමය පන්නිපිටිය ප්‍රාදේශිකයේ සාමාජික ඒ. එච්. ප්‍රනාන්දු (විශ්‍රාමික සoගමයේ හිටපු පලමු ලේකම් ) මහතාගේ දයාබර බිරිඳ විනීතා ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූ බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු. එතුමිය ගේ දේහය 18/10/2023 උදෑසන…
October 19, 2023