The Demise of Mr Dharmasiri Kumaratunge

Dear all

It is with deep sorrow that we announce the death of our member Mr Dharmasiri Kumaratunge of No.92, Somaweera Mawatha, Walpola, Ragama.


His remains will be brought to Perera Florist, Kadawatha Road, Ragama today the10th October 2023 at 5 pm and the funeral will be on Wednesday the 11th 2023 at Meddagoda, Batuwatta.

The funeral procession will commence at 4.00pm from Ragama and the cremation will be at 5.00pm

Secretary
BOC Pensioners’ Association Wattala Region

ආදරණීය සැමට

රාගම, වල්පොල, සෝමවීර මාවත, අංක 92 ලිපිනයේ පදිංචි අපගේ සාමාජික ධර්මසිරි කුමාරතුංග මහතා අභාවප්‍රාප්ත වූ බව බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කරමු.
දේහය අද 2023 ඔක්තෝබර් 10 සවස 5 ට රාගම, කඩවත පාර, පෙරේරා මල් ශාලාව වෙත රැගෙන එනු ලබන අතර අවසන් කටයුතු 2023 බදාදා බටුවත්ත මැද්දගොඩ දී සිදු කෙරේ. සුසාන භූමිය සවස 5.00 ට.

ලේකම්
ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය වත්තල කලාපය

Calling proposals for the AGM of Superannuation Funds