The Demise of Mr M.R.P.A.N.E. PEIRIS  – (Nimal Peiris)

We announce with great sadness, that Mr M.R.P.A.N.E. PEIRIS  – (Nimal Peiris)Former President, Hony. Treasurer of the Bank  of Ceylon Pensioners’ Association and the First President of  its Gampaha District Branch  passed away,

at the age of 77 years on 8th  Monday , April 2024

Remains are lying at his residence at No. 1/80, Sarathchandra Dias Mawatha, (Bathiya Mw.,) Makola Rd., Kiribathgoda. Cremation will take place on 10th April, 2024(Wednesday) at 4.00 p.m. at the Nelligaha Cemetery, Makola North

(We request members of the BOC Pensioners’ Association to pay their last respects to the past Leader)

ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමයේ ගරු සභාපති තනතුර හා ගරු ප්‍රධාන භාණ්ඩාගාරිකධූරය දිර්ඝ කාලයක් හෙබවූවා වූද සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධානයේ ආරම්භක සභාපතිවරයාවූද එම්.ආර්.පී.ඒ.එන්.ඊ පීරීස් (නිමල් පීරිස්) මැතිතුමන්හැත්තෑ හත් වසරක් ආයු වළදා 2024 අප්‍රේල් මස 8 වන දින අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමු. දේහය කිරිබත්ගොඩ මාකොළ පාරේ සරචන්ද්‍ර ඩයස් මාවතේ(භාතිය මාවත) අංක 1/80 දරණ එතුමාගේ නිවසේ තැන්පත් කර තැබෙන අතර අදාහනය 2024 අප්‍රේල් 10 වන බදාදා සවස 4.00 ට මාකොළ  උතුර නෙල්ලිගහ කනත්තේදී සිදු කෙරේ.මියගිය නායකයාට අවසන් ගෞරව දැක්වීමට එක්වන මෙන් සාමාජිකත්වයට ඇරයුම් කරමු.

Calling proposals for the AGM of Superannuation Funds